දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක්

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තියේ වැඩිවීමක්

දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 

 

දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා ඒ හා බී වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය. 

 

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් මේ දිනවල විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ඔහු පැවසුවේය. 

 

උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින්න ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

views

183 Views

Comments

arrow-up