විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට

විශ්වවිද්‍යාල සිසුවෙක් ජීවිතක්ෂයට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බඹරකන්ද ඇල්ලෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.

 

 

අද (17) දින උදෑසන එම අනතුර සිදුවි තිබේ.

 

 

පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටියදී පය ලිස්සා එම අනතුර සිදුවී ඇතැයි වාර්තා වෙයි.

 

 

 

පේරාදෙණිය සරසවියේ 03 වසරේ ඉගෙනුම ලබමින් සිටි 25 හැවිරිදි සිසුවෙක් එසේ මියගොස් ඇත.

 

 

හල්දුම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

views

248 Views

Comments

arrow-up