ගිනිඅවියක් රහසිගතව ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

ගිනිඅවියක් රහසිගතව ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනිඅවියක් රහසිගතව ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ විදෙස් රටක නිෂ්පාදිත අනවසර ගිනිඅවියක් සහ තවත් ගිනි අවියකට යොදා ගන්නා විදෙස් රටකම නිෂ්පාදනය කල ගිනිඅවියක් රහසිගතව තමා සන්තකයේ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි.

 

 

සැකකරු කෑගල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හැටක් වන පදිංචිකරුවකි.

 

     

පොලිසිය සඳහන් කළේ සැකකරු මෙම ගිනි අවිය කුමක් සඳහා භාවිත කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි අවි කොටස් වල අංක මකා දමා ඇති බවයි.

 

 

සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 

views

290 Views

Comments

arrow-up