අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගනී

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ගෙල වැලලාගනී

පොලිස් අත්අඩංගුවේ පසු වූ සැකකරුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

 

මිරිජ්ජවිල වරාය පොලීසිය තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

47 හැවිරිදි අදාළ සැකකරු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

views

187 Views

Comments

arrow-up