කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී

කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් පවසන්නේ කොරෝනා දෙවන වසංගතයක් ඉදිරියේදී ඇතිවන බවයි.

 

 

එය වැළැක්විය නොහැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

 

කෙසේ වෙතත් මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මේ පිළිබඳව මුළු ලොවටම අනතුරු අගවා ඇත.

 

 

තවත් ලෝක සෞඛ්‍ය අර්බුදයක් අනාගතයේදී ඇති කරනු ඇති බව ඔහු පවසයි.

 

 

ලන්ඩන් නුවර පැවැති කොරෝනා වසංගතය පිළිබඳ පරීක්‍ෂණයේදී ඔහු මේ බව පැවසුවේය.

 

views

176 Views

Comments

arrow-up