2023 අගෝස්තු 09- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 09 - අද දවසේ වැදගත්ම පුවත්
01. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පිරමීඩ ව්‍යාපාර ගැන විශේෂ නිවේදනයක්
පිරමීඩ යෝප්නා ක්‍රම ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවත් බව මහජනතාවට අනතුරු අඟවා සිටිමු.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yubsN85469s
02. දෙවනවර මරුට පැරදුණු තරිඳු දරුවන් තිදෙනෙකුගේ පියෙක්
මේ වන විට ඔහු අවුරුදු 18කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ සේවය කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubewN85468u
03. දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් කාණුවකින් හමුවේ
එම මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමූ බව කියන යුවලක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abosN85462o
04.ෆේස්බුක් පෙම බිඳුනාට පෙම්වතියට පිහියෙන් ඇනලා
දැරිය ප්‍රේම සම්බන්ධතාව නවතා දැමීම හේතුවෙන් මෙම පිහි ඇනුම සිදු කළ බවට සිදු කරනු ලැබු ප්‍රශ්න කිරීම් හමුවේ තරුණයා ප්‍රකාශ කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ynwsN85471b
05. තාත්තාගේ ඇස් මානයේ සිටි පුංචි සිඟිත්තා හදවත් කම්පා කරමින් යළි නොඑන්න යන්නම ගිය හැටි
කවුරුත් හිතන්නේ නැති තත්පරයක පුංචි මල් කැකුලක් කාටවත් නොකියා සැඟවිලාම ගිහින්...
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/aowsN85461e
06. ඉහළ පහළ යන රන් මිල
ඊයේ දිනට සාපේක්ෂව අද (09) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/anesN85459y
07. අද ඩොලරයේ වටිනාකම
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/ybnsN85458e
08. මීරිගමදී දුම්රිය අනතුරක්
අද උදෑසන මීරිගම විල්වත්ත හරස් මාර්ගයේදි දුම්රියෙ ගේට්ටුව වසා තිබියදි අපරික්ෂාකාරිව දුම්රිය හරස් මගට ඇතුළුවු කන්ටේනර් රථයක් දුම්රියේ ගැටිමෙන් එම කන්ටේනර් රථයට දැඩි හානි සිදුව තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnesN85441e
09. රාජ්‍ය ආදායම ඉහළට
2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/ayusN85439n
10. රෝගී මරණ කමිටු වාර්තාව එළියට
ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auosN85436y
453 Views
Comments