මීරිගමදී දුම්රිය අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

මීරිගමදී දුම්රිය අනතුරක්

මීරිගමදී දුම්රිය අනතුරක්

අද උදෑසන මීරිගම විල්වත්ත හරස් මාර්ගයේදි දුම්රියෙ ගේට්ටුව වසා තිබියදි අපරික්ෂාකාරිව දුම්රිය හරස් මගට ඇතුළුවු කන්ටේනර් රථයක් දුම්රියේ ගැටිමෙන් එම කන්ටේනර් රථයට දැඩි හානි සිදුව තිබේ.

 

ඒ හේතුවෙන් උතුරු සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

 

views

249 Views

Comments

arrow-up