රාජ්‍ය ආදායම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

රාජ්‍ය ආදායම ඉහළට

රාජ්‍ය ආදායම ඉහළට

2023 වසරේ පළමු මාස 5 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

 

මේ වසරේ මැයි මාසයෙන් අවසන් වන මාස 5 තුළ දී රාජ්‍ය ආදායම සහ 2022 වසරේ එම කාල පරිච්ඡේදයේ දී වාර්තා වූ රුපියල් බිලියන 812.07 ට සාපේක්ෂව රුපියල් බිලියන 1,122.4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව රුපියල් බිලියන 310.33 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

views

230 Views

Comments

arrow-up