අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී තිබේ.

 

මේ අනුව ශ්‍රී ලංකා රුපියල අති ප්‍රමාණය වීමක් දැකිය හැකිය.

views

341 Views

Comments

arrow-up