උද්ධමනය තවත් අඩුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

උද්ධමනය තවත් අඩුවෙයි

උද්ධමනය තවත් අඩුවෙයි

ජූලි මාසයේ දී මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය 12%ක් ලෙස සටහන් වී තිබුණි.

 

ජූනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේ දී -1.4% දක්වා අඩුවී තිබේ.

views

346 Views

Comments

arrow-up