AUG
04
අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද දින (04) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.
මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 311.42 - රු. 326.74
සම්පත් බැංකුව - රු. 313.00 - රු. 325.00
කොමර්ෂල් බැංකුවේ - රු. 309.58 - රු. 325.00
381 Views
Comments