ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

රන් භාණ්ඩ මිල වැඩි වී ඇති අතර රන් භාණ්ඩ අලෙවිකරුවන් පෙන්වා දෙන්නේ එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් බවයි.

 

ඒ අනුව අද දින කැරට් 24 රන් පවුමක මිල රුපියල් 182,300.00 ලෙස වාර්තා වී ඇති අතර කැරට් 22 පවුමක මිල සටහන් වූයේ රුපියල් 167,150.00 ලෙසයි.

views

392 Views

Comments

arrow-up