AUG
03
අද ඩොලරයේ වටිනාකම

ඊයේ දිනට සාපේක්ෂව අද (03) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී තිබේ.
මෙරට වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,
මහජන බැංකුව - රු. 305.58 - රු. 320.61
සම්පත් බැංකුව - රු. 310.00 - රු. 322.00
කොමර්ෂල් බැංකුවේ - රු. 307.58 - රු. 322.00
416 Views
Comments