රෝගී මරණ කමිටු වාර්තාව එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

රෝගී මරණ කමිටු වාර්තාව එළියට

රෝගී මරණ කමිටු වාර්තාව එළියට

පසුගිය දිනවල රෝහල් තුළදී රෝගීන් මියයාම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව, ඊයේ තමා වෙත භාර දුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ට්විටටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

 

වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණ වාර්තාව හෙළිනොකරන බවත් අදාළ ට්විටර් පණිවුඩය හරහා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

 

ඒ අනුව අදාළ විශේෂඥ කමිටුවේ නිර්දේශ සහ නිගමන පමණක් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කර ඇත.

views

189 Views

Comments

arrow-up