AUG
02
නොසැලකිල්ල නිසා අවුරුදු තුනේ දැරියට වුණු විපත

මල්වානේ වල්ගම – නැගෙනහිර ප්‍රදේශයේ නිවෙසක් පිටුපස තිබෙන දිය නාන ළිඳකට වැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇත.
කේ.පී.ඩිමාෂි ජනිත්මා මධුශංක නමැති තුන් හැවිරිදි දැරිය මෙසේ මියගොස් තිබේ.
දැරිය මව සමඟ නිවසේ සිටියදී මෙම අනතුර සිදුව ඇත.
342 Views
Comments