අමු එළවළු විතරක් කාපු තරුණිය මියයයි.

Zhanna D’Art ලෙස හැඳින්වූ Vegan Influencer කෙනෙකු වන රුසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් කාලයක් තිස්සේ අමු එළවළු පමණක් ආහාරයට ගැනීම නිසා මියගොස් ඇත.
39 හැවිරිදි ඇය කුසගින්නෙන් සිටි නිසා මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Samsonova අවම වශයෙන් දශකයක්වත් සම්පූර්ණයෙන්ම අමු එළවළු පමණක් ආහාරයට ගෙන ඇත.
ඇය අමු එළවළු ආහාරයට ගැනීම ප්‍රවර්ධනය කිරීමට පුරුදු වූ අතර ඊට හුරු වන ලෙස ඇගේ අනුගාමිකයන්ට පවසා ඇත.
ඇය වසර හයක් ජලය පානය නොකළ බව ද සමාජ මාධ්‍ය වල පවසා ඇත.
526 Views
Comments