දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් කාණුවකින් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් කාණුවකින් හමුවේ

දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් කාණුවකින් හමුවේ

කැළණිමුල්ල, වීදිය බණ්ඩාර මාවතේ තිබී දිනක් පමණ වයසැති පිරිමි බිළිඳු මළ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලීසිය පවසයි.

 

පොලීසිය සඳහන් කරන්නේ, එම මළ සිරුර ජලය බැස යන කාණුවක තිබූ බවය.

 

එම මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමූ බව කියන යුවලක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

356 Views

Comments

arrow-up