ඛානුන් සුළිකුණාටුව දරුණු අතට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

ඛානුන් සුළිකුණාටුව දරුණු අතට

ඛානුන් සුළිකුණාටුව දරුණු අතට

මේ වනවිට ජපානයේ ඔකිනාවා වෙතට ඛානුන් සුළි කුණාටුව බලපා තිබෙනවා.

 

 

ප්‍රාන්ත රජය විසින් නියෝග කර තිබෙන්නේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 600,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙසයි.

 

 

ඔකිනාවා විදුලි බල සමාගම සඳහන් කරන්නේ පැවති තද සුළඟින් විදුලි රැහැන් ඇද වැටී නිවාස 200,000 කට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති බවයි.

 

 

වැඩිදුරටත් සඳහන් වන්නේ ඉදිරි පැය 48 තුළ ඛානුන් නැගෙනහිර චීන මුහුද දෙසට ගමන් කරනු ඇති බවයි.

 

 

views

247 Views

Comments

arrow-up