2023 අගෝස්තු 10- අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

2023 අගෝස්තු 10- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 10- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 10 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. කොත්තමල්ලි වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කළ ගබඩාවක් වටලයි

 

 

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කොත්තමල්ලිවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකරන ගබඩාවක් වැටලීමට කටයුතු කර තිබේ. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yonwN85505e

 

 

02. වියළි කාලගුණයෙන් හානිවූ ගොවීන්ට වන්දි

 

 

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 සිට වන්දි මුදල් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abewN85507b

 

 

03. කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර දැඩි අවදානමක

 

 

ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubewN85509a

 

 

04.පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනයට සූදානම්

 

 

එමෙන්ම පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදෙස් කමිටුවක් පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubnN85510s

 

 

05. සංක්‍රමණික බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් 41ක් මරුට

 

 

ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර ටියුනීසියාවේ Sfax සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම බෝට්ටුව ගිලී ගොස් තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/world/yunwN85511y

 

 

06. ලාබාල පෙම්වතියගේ 54 හැවිරිදි පෙම්වතා ඝාතනය කල තවත් 02ක් කොටුවෙයි

 

 

ඥාතීන් විසින් ඉතා උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනාව ආපසු ගමට කැඳවා ගස් බැඳ පහරදීම හේතුවෙන් 54 හැවිරිදි ජගදාස් නමැති අය බරපතළ තුවාල ලැබූ අතර ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/aynwN85518a

 

 

07. බිරිඳට වෙඩි තබා ඝාතනය කල සැමියා තමාගේ හිසට වෙඩි තබා ගනී

 

 

සැමියෙකු තම බිරිඳව ඝාතනය කර ඔහුද නිවස තුළ වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/yuosN85522y

 

 

08. අන්තරේට කඳුළු ගෑස්

 

 

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට ටවුන්හෝල් අසලදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uoneN85540s

 

 

09. අද ඩොලරයේ වටිනාකම

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක දක්වාත්, විකුණුම් මිල රුපියල් 326.78ක දක්වාත් පහළ ගොස් තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybewN85538e

 

 

10. ඉහළ පහළ යන රන් මිල

 

 

ඊයේ දිනට සාපේක්ෂව අද (10) දිනයේ රන් මිල තරම පහළ යෑමක් දක්නට ලැබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/finance/yunsN85539o

 

 

views

951 Views

Comments

arrow-up