AUG
10
අන්තරේට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනට ටවුන්හෝල් අසලදී පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මීට පෙර කිරුළපන ප්‍රදේශයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර තිබුණි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග ද නිකුත් කර තිබුණි.
309 Views
Comments