AUG
03
ගෑස් මිලත් වැඩි වෙයිද ?

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
ඒ අනුව, ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
241 Views
Comments