පාසල් බෑග් සහ සපත්තු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව  මුදල් අමාත්‍යාංශය පවසයි.

 

පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන තිබේ.

 

මෙහිදී කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බවය. 

views

298 Views

Comments

arrow-up