වසන්ත මුදලිගේ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

 

කුරුඳුවත්ත පොලීසිය විසින් ඔහුව බොරැල්ල කනත්ත ආසන්නයේදී ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත.

views

275 Views

Comments

arrow-up