දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි

දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි

ඊයේ පස්වරුවේ කළුතර උතුර වෙරළ තීරයේ තිබී කුඩා දැරියකගේ මළසිරුරක් හමුවී තිබේ.

 

කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත්, විශාල බෝනික්කකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය.

 

කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය සදහන් කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
 

views

308 Views

Comments

arrow-up