AUG
03
නයිජීරියානු සංක්‍රමණිකයන් සිව් දෙනෙකු බේරා ගනියි

බ්‍රසීල ෆෙඩරල් පොලිසිය විසින් නැවක මුහුදට ආසන්නයේ තිබූ පහළ කොටසක් මත නැගී දින 14ක් මුහුදේ ගත කළ නයිජීරියානු සංක්‍රමණිකයන් සිව් දෙනෙකු බේරාගෙන තිබෙනවා.
සමාජ මාධ්‍ය ජාල වෙත ඔවුන් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත් කර ඇත.
සඳහන් වන්නේ මොවුන් නයිජීරියාවේ සිට යුරෝපයට පැමිණීමට බලාපොරොත්තුවෙන් පැමිණි සංක්‍රමණිකයන් බවයි.
ඔවුන් නයිජීරියාවේ සිට යුරෝපයට පැමිණීමට බලාපොරොත්තු වූ නමුත් බ්‍රසීලයට පැමිණ ඇති බවට දැනගත් පසු පුදුමයට පත්වූ බවත් සඳහන් වේ.
240 Views
Comments