ජල ගාස්තු ඉහළ යාම නිසා ආහාර පාන මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ජල ගාස්තු ඉහළ යාම නිසා ආහාර පාන මිල ඉහළට

ජල ගාස්තු ඉහළ යාම නිසා ආහාර පාන මිල ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ආහාරපාන වල මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

 

ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බව එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේය.

 

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් කළේය.
 

views

250 Views

Comments

arrow-up