අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
10

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක දක්වාත්, විකුණුම් මිල රුපියල් 326.78ක දක්වාත් පහළ ගොස් තිබේ.

 

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු,

 

මහජන බැංකුව - රු. 311.42 - රු. 326.74

සම්පත් බැංකුව - රු. 314.00 - රු. 326.00

කොමර්ෂල් බැංකුවේ - රු. 310.55 - රු. 325.00

හැටන් නැෂනල් බැංකුව - රු. 314.00 - රු. 326.00

සෙලාන් බැංකුව - රු. 312.00 - රු. 326.00

ලංකා බැංකුව - රු.314.00 - රු. 326.36

views

296 Views

Comments

arrow-up