ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකුගේ මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
03

ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකුගේ මියයයි

ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකුගේ මියයයි

Nitin Desai හින්දි සිනමාවේ නිර්මාණ රැසක් බිහි කළ ප්‍රවීණ කලා අධ්‍යක්ෂවරයෙකු වන අතර ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

 

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායි හි Karjat හි පිහිටි ඔහුගේ ආයතනයේ තිබී ඔහුගේ මෘත දේහය සොයාගෙන ඇති බවයි.

 

 

ඔහු මියයන විට 57 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.

 

 

වාර්තා වන්නේ Nitin Desai සියදිවි හානිකරගෙන මියගොස් ඇති බවයි.

 

 

ඔහුගේ නිර්මාණ අතර ලෝකයම වැළඳගත් Hum Dil De Chuke Sanam, Devdas, Jodha Akbar, Lagaan, Once Upon a Time in Mumbai නිර්මාණ ඇත.

 

 

views

211 Views

Comments

arrow-up