2023 ජූලි 20 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 20 - අද දවසේ වැදගත්ම පුවත්
01. ලිට්‍රෝ සමාගමෙන් බිලියන 1.5ක් මහා භාණ්ඩාගාරයට
සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා අද (20) දිනයේ එම මුදල මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aynwN83435u
02. සෝදිසි මෙහෙයුම නිසා මිලියන 11ක ගංජා පාරේ දමා යයි
උතුරු නාවික විධානයට අයත් වෙත්තිලකේනි නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් ලැබුණු තොරතුරකට අනුව මාමුනෙයි ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayewN83423e
03. ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට දින නියම කෙරේ
උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abwsN83190u
04.ඉන්ධන කෝටාව ඉහළ යයිද
ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ubneN83440s
05. ලංකා සතොස කිරිපිටි මිල අඩු කරයි
ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/anwsN83441a
06. STF වෙඩිපහරින් සැකකරුවෙක් මිය යයි
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aonsN83420u
07. ජනාධිපති මන්දිරයෙන් හමු වූ සල්ලි ගැන හිටපු ජනපති ගෝඨාභය කට අරී
මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවටත් එම ප්‍රකාශයේ සදහන් වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/aybnN83422y
08. ට්‍රැෆික් ඕ අයි සී ගේ යතුරුපැදිය සොරකම් කරගෙන ගිහින් ගිනි තියලා
අදාළ යතුරුපැදිය සී ටී 100 බජාජ් වර්ගයේ යතුරුපැදියකි. එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 2 කට අධික බව පොලිසිය කියයි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/yuonN83426u
09. කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් වාර්තාගත ලෙස ඉහළ යයි
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.1 ලෙස වාර්තා වී තිබුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/uowsN83437n
10. ඩිල්මා තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි
1930 වසරේ මැයි මස 06 වනදා මීගමුව පල්ලන්සේන ප්‍රදේශයේ දී උපත ලැබු මෙරිල් ජෝසප් ප්‍රනාන්දු මහතා මිය යන විට 93 වන වියේ පසුවුණි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayewN83438b
502 Views
Comments