රටේ ගැටලු සොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

රටේ ගැටලු සොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

රටේ ගැටලු සොයන්න සජිත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්

රටේ විවිධ ක්ෂේත්‍රවල පවතින ගැටලු සොයා බලා විසඳුම් ලබාදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක් ස්ථාපිත කර තිබේ.

 

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම කමිටුව හරහා විවිධ ක්ශේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

 

ඊයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස් වී ඇති අතර රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, සිවිල් අයිතිවාසිකම් සදහා වූ වෛද්‍ය වෘතිකයන්ගේ සංගමය,සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ආයතනය යනාදිය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් ඊට එක්ව තිබේ.

views

338 Views

Comments

arrow-up