JUL
20
ලංකා සතොස කිරිපිටි මිල අඩු කරයි

ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කර තිබේ.
සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බව ලංකා සතොස සභාපති බසඳ යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.
ලංකා සතොස කිරිපිටි පැකට්ටුවක නව මිල හෙට සිට ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
271 Views
Comments