2023 මැයි 14 - අද දවසේ වැදගත්ම පුවත්

අද දවසේ වැදගත් පුවත් මෙතනින් බලන්න
01. “දියණිවරුන් ඉන්න අම්මේ, දරුවෝ පරිස්සම් කරගන්න” - ගයාත්‍රි මුහුණුපොතේ තැබූ සටහන
පසුගිය දිනවල තරුණ දියණියන් පිළිබඳව සමාජයෙන් ඇසුණු ආන්දෝලනාත්මක සිද්ධි නිසාවෙන් තරුණ දියණිවරුන් සිටින මවක් ලෙස ප්‍රවීණ රංගන ශිල්පිනී ගයත්‍රී ඩයස් මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා .
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ybowN75428s
02. “තෝ මාව මැරුවා නම් මීට වඩා හොඳයි, තෝ මාව කෑවා” - කලුතර තරුණියට ආ අවසන් ඇමතුමේ විස්තර එළියට?
19 හැවිරිදි තරුණිය ඇගේ පෙම්වතා සමග එක්ව විහාරා නමැති මෙම 16 හැවිරිදි දැරිය හෝටලය වෙත කැඳවාගෙන ගොස් තිබිණි.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ayonN75427e
03. ප්‍රංශයේ හොඳම පාන් හදන්නා ලෙස සම්මාන ලබා ප්‍රංශ ජනපතිට පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව දිනාගත් ශ්‍රී ලාංකිකයා
ප්‍රංශ සංස්කෘතික උරුමයක් සේ සැලකේන බෑ ගට් නැමැති ප්‍රංශ පාන් වර්ගය නිශ්පාදනය කරන ප්‍රංශයේ හොඳම බේකරි කරුවා ලෙස ශ්‍රී ලාංකිකයෙක් තේරී ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/ayonN75424u
04. විදෙස් රැකියා ජාවාරමේ තවත් කතක් අත්අඩංගුවට...
කලුබෝවිල ප්‍රදේශයේ විදේශ රැකියා උපදේශන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රට රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auewN75418n
05. මෙගා පික්සල් 3200 කැමරාව
ලෝකයේ මෙතෙක් නිපදවා ඇති විශාලතම ඩිජිටල් දුරෙක්ෂය රූබින් නිරීක්ෂණාගාරයේ ඇති Simonyi Survey Telescope ලෙස හඳුන්වන දුරේක්ෂය වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/technology/aynsN75416n
06. තියුණු ආයුධවලින් පහරදෙමින් ටික් ටොක් කරයි.
පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව යාපන ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකොට යවා ඇත. ඔහුගේ තත්වය බරපතල බවට වෛද්‍යවරුන් පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/onewN75415w
07. කොවිඩ් මරණ ඉහළ යයි.
පසුගිය 12 වන දා තවත් කොවිඩ් මරණ 2ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබීය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubnN75414s
08. ලංකාවේ අපි නොදකින අවුරෝරා
මෙම ගැටීම් නිසා වායු පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම්වලට ගමන් කරනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/featured/abowN75411a
09. රටේ ආර්ථිකයට තවත් ප්‍රශ්නයක්
මෙවැනි තත්ත්වයක් තුළ පවතින දේශීය ණය ප්‍රමාණය ද පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ තවදුරටත් පැවසුවේය.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/onwsN75407w
10. අත්හැර දමන ලද පාලු නිවසක සිටි අයෙක් මරා දාලා
ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ හොරකම් සිදුකිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
පුවත කියවන්න
528 Views
Comments