රටේ ආර්ථිකයට තවත් ප්‍රශ්නයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

රටේ ආර්ථිකයට තවත් ප්‍රශ්නයක්

රටේ ආර්ථිකයට තවත් ප්‍රශ්නයක්

පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්ව දුන්නේ රජයට භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත හැකි දේශීය ණය සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දැමීම හේතුවෙන් මුදල් සැපයුමේ වැඩි වීමක් නිර්මාණය වන බවයි.

 

ඒ හේතුවෙන් රට තුළ උද්ධමනකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

 

මෙවැනි තත්ත්වයක් තුළ පවතින දේශීය ණය ප්‍රමාණය ද පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ තවදුරටත් පැවසුවේ‍ය.

views

193 Views

Comments

arrow-up