MAY
07
සූර් වී ත්‍රිකුණාමල පොලිස් භට නිවාසයේ යකා නැටූ කොස්තාපල්ට වැඩ වරදී

අධික ලෙස බීමත්ව ත්‍රිකුණාමලය පරණ පොලිස් භට නිවාසය තුළ කළහකාරීව හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් වන අවස්ථාවේදීත් ඔහු සතුව ගෝඩා සහිත ප්ලාස්ටික් බෝතලයක් තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
255 Views
Comments