වාහන අමතර කොටස් ඉස්සූ හතරක් වැල්ලවත්ත පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

වාහන අමතර කොටස් ඉස්සූ හතරක් වැල්ලවත්ත පොලිස් දැලේ

වාහන අමතර කොටස් ඉස්සූ හතරක් වැල්ලවත්ත පොලිස් දැලේ

වාහන සහ අමතර කොටස් සොරකම් කළ සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

 

 

ඒ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහඳවල ඇතුළු නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.

 

 

එහිදී සොරාගත් මෝටර් බයික් 9 ක්, ත්‍රීරෝද රථ 1 ක්, මෝටර් රථ වලින් ගලවන ලද පැති කණ්ණාඩි 59 ක් පොලිස් භාරයට ගෙන ඇත.

 

 

මෙලෙස සොයා ගෙන ඇත්තේ බොරැල්ල, මරදාන, බම්බලපිටිය, වැලිකඩ පොලිස් වසම් තුළ සොරකම් කරන ලද වාහන බව වාර්තා වේ.

views

287 Views

Comments

arrow-up