අරාබි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

අරාබි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවේ

අරාබි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවේ

දෙරට අතර වෙළෙඳාම, සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අරාබි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයක් පිහිටුවීමට තීරණය කර ඇති බව මෙරට ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිවරයා පවසා තිබේ.

 

 

ඒ ඊජිප්තුවේ අරාබි තානාපතිවරුන්ගේ සංසදය එක්වයි.

 

 

එලෙස කවුන්සිලයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති මැජට් මොස්ලේ සහ මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී ඇත.

views

245 Views

Comments

arrow-up