අත්හැර දමන ලද පාලු නිවසක සිටි අයෙක් මරා දාලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

අත්හැර දමන ලද පාලු නිවසක සිටි අයෙක් මරා දාලා

අත්හැර දමන ලද පාලු නිවසක සිටි අයෙක් මරා දාලා

හුරිගස්වැව,මුදුන්ගොඩ පදිංචිව සිටි නිලම්බුවාගේ තුසිත කුමාර යන (32) හැවිරිදි පුද්ගලයෙක් අත්හැර දමන ලද පාලු නිවසක තනිව නිදා සිටින විට අද (14) දින කිසියම් පිරිසක් විසින් පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි හුරිගස්වැව පොලිසිය කියයි.

 

ඝාතනයට ලක් වූ පුද්ගලයා ප්‍රදේශයේ හොරකම් සිදුකිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් හුරිගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

views

117 Views

Comments

arrow-up