මෙගා පික්සල් 3200 කැමරාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

මෙගා පික්සල් 3200 කැමරාව

මෙගා පික්සල් 3200 කැමරාව

ලෝකයේ මෙතෙක් නිපදවා ඇති විශාලතම ඩිජිටල් දුරෙක්ෂය රූබින් නිරීක්ෂණාගාරයේ ඇති Simonyi Survey Telescope ලෙස හඳුන්වන දුරේක්ෂය වේ.



මෙහි මෙතෙක් ඉදිකර ඇති විශාලතම ඩිජිටල් කැමරාව වන 3.2-gigapixel CCD ඡායාරූප කැමරාවකින් පින්තූර පටිගත කරනු ලබයි.



පෘථිවියේ සිට අභ්‍යවකාශයේ ඡායාරූප ලබා ගැනීමේ අරමුණින් මේ කැමරාව නිර්මාණය කරනු ලබයි. මෙගා පික්සල් 3200ක් නැතිනම් ගිගා පික්සල් 3.2 ක විභේදනයකින් යුතු ඡායාරූප ලබා ගැනීමට මෙම සුවිශාල ඩිජිටල් කැමරාව මගින් හැකියාව ලැබෙනු ඇත.



මේ මගින් සැතපුම් 15ක් දුරින් ඇති ගොල්ෆ් බෝලයක් පවා හොඳින් දැක බලාගත හැක. මෙතෙක් විශ්වයේ ඇති පළල්ම ඡායාරූප ලබා ගත හැකි ලොව විශාලතම ඩිජිටල් කැමරාව මෙය වේ.

views

202 Views

Comments

arrow-up