තලාවේ රක්ෂිතයක අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළසිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

තලාවේ රක්ෂිතයක අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළසිරුරක්

තලාවේ රක්ෂිතයක අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළසිරුරක්

අනුරාධපුර, තලාව, නබඩවැව, ඉදිගස්පොතාන රක්ෂිතයේ තිබී අභිරහස් ලෙස මිය ගිය තලාව කරගහවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබේ. මෙම පුද්ගලයා ඊයේ ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ ඇති තම හේනට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්ව අවට ප්‍රදේශයේ සෝදිසි කර තිබේ. එහිදී ඔහුගේ යතුරුපැදිය ඉදිගස්පොත රක්ෂිතයට යාබඳ නිවසක තිබී සොයා ගෙන ඇති අතර අද උදෑසන ඔහු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.

views

228 Views

Comments

arrow-up