2023 ජුනි 10 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
10

2023 ජුනි 10 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 10 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 10 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ජනපති කංසා වගා කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

 

 

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubwN79093y

 

 

02. ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සහ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා අතර හමුවක්

 

 

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybowN79091e

 

 

03. ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම්

 

 

මහින්ද රාජපක්ෂ මහතා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/unwsN79090b

 

 

04. භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කරයි

 

 

ගැසට් නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරන අබ්වයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybnsN79088e

 

 

05. මිත්තණියට පහර දුන් වෛද්‍යවරයා අත්අඩංගුවට

 

 

ඉඩම් ආරවුලක් මත සිය 93 හැවිරිදි මිත්තණියට පහර දුන් වෛද්‍යවරයෙකු තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybwsN79065u

 

 

06. පාසල් යළි අරඹන දිනය

 

 

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Education/auosN79066y

 

 

07. වැහි එක්ක එන ඩෙංගු

 

 

සතියකට දවසක් අනිවාර්යයෙන් ඩෙංගු බෝ වන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙසද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/lifestyle/yuonN79070a

 

 

08. තිදරු මවක් පැහැරගෙන ගිය පාපතරයා

 

 

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලීසිය කියයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auwsN79076w

 

 

09.පිළිකාවට සාර්ථක ඔසුවක්

 

 

ඇමෙරිකාවේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පෙනහලු පිළිකා මර්දනයට නිපදවා ඇති නව ඔසුව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/technology/onesN79079u

 

 

10. කුකුළු මස් සහ බිත්තර අඩු මිලට ලබා දීමට සාකච්ඡා

 

 

මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බව ඔහු සඳහන් කළේය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayusN79086y

views

337 Views

Comments

arrow-up