JUN
10
කුකුළු මස් සහ බිත්තර අඩු මිලට ලබා දීමට සාකච්ඡා

මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසන්නේ කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බවයි.
මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බව ඔහු සඳහන් කළේය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් ඊයේ (09) දින කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව සඳහන් කළේය.
284 Views
Comments