JUN
10
පිළිකාවට සාර්ථක ඔසුවක්

ඇමෙරිකාවේ ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පෙනහලු පිළිකා මර්දනයට නිපදවා ඇති නව ඔසුව සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
osimertinib යන ඖෂධ නාමයෙන් හැඳින්වෙන මෙම ඔසුවේ වෙළෙඳ නාමය වන්නේ Tagrisso ය.
පෙනහලු පිළිකා හඳුනාගෙන සැත්කම් මගින් එම පිළිකා ඉවත් කළ රෝගීන් බොහොමයකට මෙම ඔසුව ලබා දීම සිදු කළ බවත්, එයින් ඔවුන්ගේ පිළිකා තත්ත්වය යළි ඉස්මතු නොවුණු බවත් ඇමෙරිකන් වෛද්‍යවරු පවසති.
446 Views
Comments