JUN
10
භාණ්ඩ කිහිපයක් සඳහා ආනයන සීමා ලිහිල් කරයි

HS 286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර ඇත.
ගැසට් නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරන අබ්වයි.
එම ගැසට් නිවේදනය 2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවයි.
258 Views
Comments