JUN
10
ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවයි.
ඔහු මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් පසුවය.
එහිදී ඔහු සඳහන් කළේ, "අපි ඕනෑම අවස්ථාවකදී මැතිවරණයකට සූදානම්. ජනාධිපතිවරණයට වුණත් අපි ලෑස්තියි" ලෙසයි.
මහින්ද රාජපක්ෂ මහතා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතන, විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.
258 Views
Comments