රතු බිල් සීඝ්‍රයෙන් වැඩි වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
03

රතු බිල් සීඝ්‍රයෙන් වැඩි වේ.

රතු බිල් සීඝ්‍රයෙන් වැඩි වේ.

2022 වසරේ ජනවාරි මාසයේ සිට එම වසරේ දෙසැම්බර් මාසය දක්වා විදුලි බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින්ට ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදන යොමු කිරීම 60% කින් ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.



එම කොමිසමේ වෙබ් අඩවියේ ඇතුලත් දත්ත අනුව ඉකුත් වසරේ ජනවාරි මාසයේදී බිල් පත් නොගෙවූ පාරිභෝගිකයින් 253,465 ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇත.



කෙසේවෙතත් එම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රතු නිවේදන යොමු කර ඇති මුළු විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 408,489 ක් වේ.



ඒ අනුව එය 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙයි.



දක්වා කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

views

242 Views

Comments

arrow-up