2023 ජුනි 28 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

2023 ජුනි 28 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 28 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 28 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින්ගේ අමුතු ඉල්ලීම

 

 

ලබන ජූලි පළමුවැනිදා සිට මෙම වසරේ සිදුකිරීමට නියමිත දෙවැනි විදුලි ගාස්තු සංශෝධනයද සිදුකිරීමට නියමිත බැවින් ඊට ප්‍රථම ජනතාවගේ අදහස් විමසා බැලීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම මහජන සැසිය පැවැත්වීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubosN81334u

 

 

02. සතොස වහයිද? නැද්ද?

 

 

ඒ අනුව යම් හෙයකින් සතොස ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන්ද අවසන් තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yowsN81333o

 

 

03. රට පුරා වකුගඩු රෝගීන් අනතුරේ

 

 

මහියංගණය මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දු පෙරණ ඒකකයේ කටයුතු ඊයේ (27දා) දින සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/bowsN81338s

 

 

04. ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලේ

 

 

ආහාර විෂ වීමක් හේතුවෙන් මහඔය නිල්ලඹ ප්‍රදේශයේ පාසලක සිසුන් 40 කට අධික සංඛ්‍යාවක් රෝගී වී ඇති බව වාර්තා වේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/bonwN81371s

 

 

05. මරුවා සැඟ වී සිටි තොටිල්ල

 

 

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uonsN81365a

 

 

06. අයිස්,හෙරොයින් භාවිත කළ බස් රියදුරන් 19 ක් ඇල්ලු මෙහෙයුම

 

 

බස්නාහිර පළාත ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කොට ඇති අතර ඒ සඳහා විෂ මත්ද්‍රව්‍ය ශරීර ගත වී ඇතිදැයි සොයන  නවතම උපකරණක් ( Multi - Drug test cup ) භාවිත කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubosN81343e

 

 

07. දැන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ ගන්න පුළුවන්

 

 

වෛද්‍යවරුන්ගේ මෙම එකඟතාවද සමග එම පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ලැබෙන නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් මෙම මස අවසානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ අදාළ ඇමැතිවරුන්ට පිරිනැමේ.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuowN81339y

 

 

08. මෙහෙම ගියොත් රට සොහොනක් වෙනවා

 

 

පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙ‌නෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuowN81337e

 

 

09. විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව දීර්ඝ කරයි

 

 

විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස 17 වනදා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙකු විසින් ගොනු කරනු ලැබූ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කෙරුණි.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yubnN81335y

 

 

10. ගයා රම්‍ය අල්විස් දිවි ගමනින් සමුගනී

 

 

සම්මානනීය ලේඛකයෙකු, ගී පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aonwN81377y

 

 

තව කියවන්න

 

https://aayubo.com/si

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

 

Android 

 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

 

iOS 

 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 

Follow Us..

 

FB pages 

 

https://web.facebook.com/aayubomedia

 

https://web.facebook.com/aayubonews

 

YT

 

https://www.youtube.com/@AayuboMedia

views

1052 Views

Comments

arrow-up