JUN
28
මරුවා සැඟ වී සිටි තොටිල්ල

නාවලපිටිය පොලිස් වසමට අයත් මොන්ටෙක්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් තිබුනේ 9 හැවිරිදි දරුවෙකුය.
නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඊයේ (27) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
264 Views
Comments