JUN
28
ආහාර විෂ වීමකින් පාසල් සිසුන් පිරිසක් රෝහලේ

ආහාර විෂ වීමක් හේතුවෙන් මහඔය නිල්ලඹ ප්‍රදේශයේ පාසලක සිසුන් 40 කට අධික සංඛ්‍යාවක් රෝගී වී ඇති බව වාර්තා වේ.
සිසුන් අද පෙරවරුවේ ආහාර ලබා ගැනිමෙන් අනතුරුව එලෙස රෝගී වී ඇති අතර සිසුන් මේ වන විට මහඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
277 Views
Comments