මෙහෙම ගියොත් රට සොහොනක් වෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

මෙහෙම ගියොත් රට සොහොනක් වෙනවා

මෙහෙම ගියොත් රට සොහොනක් වෙනවා

කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

 

පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙ‌නෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

 

 

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

views

221 Views

Comments

arrow-up