ගයා රම්‍ය අල්විස් දිවි ගමනින් සමුගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ගයා රම්‍ය අල්විස් දිවි ගමනින් සමුගනී

ගයා රම්‍ය අල්විස් දිවි ගමනින් සමුගනී

සම්මානනීය ලේඛකයෙකු, ගී පද රචකයෙකු මෙන්ම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වන ගයා රම්‍ය අල්විස් අභාවප්‍රාප්ත වී තිබේ.

 

අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඒ මහතා 52 හැවිරිදි වියේ පසු විය.

 

ඒ මහතා ජාතික රූපවාහිනියේ ජ්‍යේෂ්ඨ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කර තිබූ අතර අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කළ මෙරට බිහි වූ විශිෂ්ට ගේය පද රචකයෙකු වූ ඩෝල්ටන් අල්විස් මහතාගේ බාල පුතු වන්නේ ගයා රම්‍ය අල්විස් මහතාය.

views

393 Views

Comments

arrow-up